BREAKING NEWS
Search

බිග්මැච් අතරතුර විනය විරෝධී ලෙස හැසිරුණු සිසුන් 40කට වෙච්ච වැඩේ

635
පාසල් මහා ක්‍රිකට් තරගයක් අතරතුර විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වෙනත් පාසලක සිසුන්ට හිරිහැර වන ලෙස හැසිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන්  පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.