BREAKING NEWS
Search

නංගිගේ පුතා නිසා නෙවෙයි නාම යෝජනා දුන්නෙ – බැසිල් එක්ක පක්ෂය ගොඩ නගන්න මහන්සි උන නිසා” මහින්ද රාජපක්ෂගෙන් නිපුණට සහතිකයක්.

926

මාතර දෙනියාය ප්‍රදේශයේ , භෞතික මෙන්ම මානව සම්පත් සංවර්ධනය කිරීමට නිපුණ රණවක හැම විටම කැප වෙනවා. මාතර පුරවරයේ තරුණ තරුණියන්ට කලාව, අධ්‍යාපනය , ක්‍රීඩාව හා වෙනත් කර්මාන්තවල දැනුම හදාරන්න අවශ්‍ය පහසුකම් ඔහු විසින් සපයනවා.

ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිඳුන්ගේ උපදේශනය, අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ ‘නිල්වලා නෙළුම’ සහ ‘මාතර අනාගතය’ නම් සමාජ සවිබලගැන්වීමේ ව්‍යාපෘති දෙනියාය ප්‍රදේශයේ ඔහු ආරම්භ කරලා තියනවා.

නිපුණ රණවක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමේදී,
බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග එක්ව දිවා රෑ නැතුව පක්ෂයේ ආරම්භය වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්.

ඒ බව මාතර දෙනියාය ප්‍රදේශයේ නිපුන රණවක මහතාගේ ජන හමුවකට එක් වෙමින්, මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ තහවුරු කලා.

වීඩියෝව මෙතනින්..