BREAKING NEWS
Search

කෝටි 3ක හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් රාජගිරියේදී පොලිසියට මාට්ටු වෙයි

418
රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3කුත් ග්‍රෑම් 257ක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.