BREAKING NEWS
Search

කොරෝනා අස්සේ 22 හැවිරිදි තරුණියකට, බරපතල ලිංගික අපයෝජනය කළ 80 හැවිරිදි කාමතුරයා

727

 

කොවිඩ් 19 ව්‍යාප්තිය ගෝලිය වසංගතයක් ලෙස නම් කිරීමත් සමග බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කළා.
 
එම කාලසීමාවේදී බොහෝ ලිංගික අපයෝජන සිදුව ඇති බව ද, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පසුගියදා නිවේදනය කර තිබුණා.
 
මේ අතර අවුරුදු 80 ක පුද්ගලයෙකු විසින් වයස අවුරුදු 22 ක් වන තරුණියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ පුවතක් ඉන්දිය මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.
 
හයිද්‍රබාද් ප්‍රදේශයේ පංදිචිව සිටි ඇය, සිය සැමියා සමග අතර කරගත් බහින් බස්වීමක් හේතුවෙන්, ඇයගේ තවත් මිතුරෙකු සමග දුරින් ඥාතීයෙකුගේ නිවසේ නවාතැන් ගෙන තිබෙනවා.
 
රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව, අවුරුදු 80ක් පමණ වයසැති මෙම පුද්ගලයා විසින් මොවුන් හට මත්පැන් ලබාදී ඇති බව ද සදහන්.
 
ඇය මත්වී සිටි අවස්ථාවක ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර අනතුරු ඇයගේ මිතුරාගේ මිලාධික ඔරලෝසුවක් ද සොරාගෙන ඔහු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණිය මෙන්ම, ඇයගේ මිතුරාද පොලිසිය වෙත පැමිණි සිදු කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය ආරම්භ කර තිබෙනවා.